කඩු කඩු කඩු කඩු
කුඩු කුඩු කුඩු කුඩු
කුඩු කඩු කඩු කුඩු
මුලු රටටම බඩු....
කුඩු කුඩු කුඩු කුඩු
කුඩු කඩු කඩු කුඩු
මුලු රටටම බඩු....
කඩු අහුවෙනවා
කිනිසි තියෙනවා
නානා ඒවගෙන්
කැලෑ කපනවා....
කිනිසි තියෙනවා
නානා ඒවගෙන්
කැලෑ කපනවා....
ඇමති ල එනවා
ආතල් දෙනවා
ජනපති අගමැති
සැපේ ඉන්නවා....
ආතල් දෙනවා
ජනපති අගමැති
සැපේ ඉන්නවා....
කඩු කඩු කඩු කඩු....
මන්ද පෝශණෙන් උඩටම එනවා
කැලෑ කපනවා මිනී මරනවා
රටේ තියන කප්පරක් ප්රශ්න ටික
නානගෙ කඩුවට අමතක වෙනවවා....
කැලෑ කපනවා මිනී මරනවා
රටේ තියන කප්පරක් ප්රශ්න ටික
නානගෙ කඩුවට අමතක වෙනවවා....
කඩු කඩු කඩු කඩු...
දින ගත වෙනවා කාලෙ ගෙවෙනවා
ජහමනයා මර බයේ ගැහෙනවා
දියවන්නාවේ ආතල් බල බල
අමුතුම ආතල් එකක් ගන්නවා
හෙට පිපිරෙයිදැයි බලා ඉන්නවා
ජහමනයා මර බයේ ගැහෙනවා
දියවන්නාවේ ආතල් බල බල
අමුතුම ආතල් එකක් ගන්නවා
හෙට පිපිරෙයිදැයි බලා ඉන්නවා

අද මතක තිබුන නම්... මන්ද පෝෂණය නිස ළමයෙක් මැරුණු වෙලේවත්
ReplyDelete