ඉතින් සොදුරිය
අනාගතයේ දවසක
හාන්සි පුටුවක
ජීවිතේ ඉසිබුවක්
ලද විට...
ඇවිද ගොස් දුර මතක මග
අත් හැරුනු මංසලක් අතර මැද
නුඹ මා සමග පෙර කල
පෙම්වතුන් සේ විසූ අරුමය
ජීවිතේ අරුමැසිම කාලය.. .
ලෝකයේ කොතැනකම සිටියත්
මියෙන්නට මොහොතකට පලමුව
සිනාවක් නගාගෙන දෙතොලට
මුමුණන්න එකම එකම වතාවක්
අපි අපේ වී සිටි බව.......
Monday, July 29, 2019
Subscribe to:
Post Comments (Atom)
නුඹ
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
පෑල දිග අහසේ පහන් තරුවක් පිපුනා කිරි සයුර වියැලී නෙතින් කඳුළක් හැලුනා... මහා දෙව් විමන් වල රාජ භෝජන ඉදුනා ඉදුල් රොඩ්ඩක් නැතිව කුස ගින්න බු...
-
නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...
-
එක යායේ කකා වැටුණු උන් හට පද පේලි බැඳපු මේ නගරය ගැන මතකය හැමදාමත් හිතේ තියපු තරු අත් අකුරින් ලියා තැබූ පෙම්පත් ගැන ලොවට කියපු තනි තරුවක් විය...

No comments:
Post a Comment