Sunday, November 3, 2019

අහිමි පෙම

එදා එක ලඟ රැදුනු සිත්වල
මෙදා ඇත්තේ සුසුම් පමණය
සදාතනිකව කඳුලු විල්තෙර
පිපෙන අරවින්දයකි ප්‍රේමය...

No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...