Tuesday, October 22, 2019

ඡන්ද පොළ

කුස පොත්ත පිටට ඇලි
බේබදු පුරුෂයෙක්
කෑගසයි "ජය වේවා"
බෙන්ස් රථයෙන් වඩින
මැතිදුට...

No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...