Thursday, October 3, 2019

සොඳුරිය

වසින විට පොද වැස්ස
සීරුවේ සීතලේ
නුඹ ඉන්න මා ළඟම
උණුසුමේ නිසසලේ
කාත් කවුරුත් නොමැති
ඈත කදු නිම්නයේ
හැපෙන සුදු වලා මැද
සැඟව ගමු සොඳුරියේ...

No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...