Monday, September 30, 2019

නුඹ

හීනයක දැවටිලා
මගේ ඇස් රිද්දාපු
පුරන් වූ හදවතට
මල් තුහින වස්සාපු
කොහේදෝ දුර ඉදන්
හදවතම කිතිකවපු
නුඹ කවුද නුඹ කවුද
මට මාව නැති කරපු...


No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...