Thursday, April 9, 2020

නුඹට

හිරු ගිලී මියඇදෙන
පාලු සීතල
 හවසක්
සුදුම මීදුම් අතර
තනිවෙන්න
 මොහොතක්
නුඹ ඇවිත් දැවටෙන්න
වෙලා ගී තනුවක්
සමවැදී විදිමි මම
නිරාමිස සුවයක්...
















No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...