Saturday, October 24, 2020

නුඹගෙ ගැන හිතුවාම

 වැස්සකට ලස්සනයි

මීඳුමත් තිබ්බාම

මලක් හරි දඟ තමයි

බඹරු ලග හිටියාම

සඳට කොතරම් හැඩද

තරුවකුත් දිලුනාම

මටත් ඒ වගෙ තමා

නුඹගෙ ගැන සිතුවාම...

No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...