Sunday, April 12, 2020

දුර ඈත තරුවට

පුංචි තරුවක් පායලා
පාලු නිල් අහසට
ඒ නමුදු දුරයි එය
මා සිටින පොලොවට
තරුව නුඹ නවතින්න
සඳ එක්ක සදහට
ඔය එලිය විතරක්ම
එවනු මගෙ කුටියට...













No comments:

Post a Comment

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...